පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ අදහස් - "කාලීන අවශ්‍යතාවක් ව තිබූ අධ්‍යාපන වතාවක් ලැබීම ගැන ස්තුතිවන්ත වෙමි . දරුවන් වෙනුවෙන් වඩාත් ඵලදායී අධ්‍යාපනයක් ලබාදීමට උදව් වීම විශාල පිටුවහලකි . පෞද්ගලිකව අප හට තිබූ දැනුමට වඩා දැනුමක් ලැබුනා . එම දැනුම දරුවන් වෙනුවෙන් භාවිත කිරීමට අධිෂ්ඨාන කර ගතිමි . ඔබ තිදෙනාටම බොහොම ස්තූතියි ." - "බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයේ පැවති වැඩසටහන් ඉතා වටිනා වැඩ වැඩසටහනක වන අතර කාලය ගියා දැනුණේම නැත . හිතුවට වැඩිය ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගැනීමට ලැබින . අපට ඉගැන්වූ සර්ලා සියලු දෙනාම ඉතා හොඳින් සිත් ගන්නා ආකාරයට පාඩම් ප්‍රායෝගිකව ඉගැන්වීය . තවත් කාලය තිබුණා නම් ඉතා වටිනා දැනුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි සිතමි ." - "දෙදින තුල ලබාගත් දැනුම් ඉතාමත් අගය කොටස සලකමි ඔවුන්ගේ කැපවීම ප්‍රශංසනීයයි . මෙවැනි පුහුණුවීම් කටයුතු තවදුරටත් ලබා දෙන්නේ නම් අගය කොටස සලකමි . සිදු වූ එකම සිත් රිදවීම නම් පරිපාලනයෙන් ඊයේ දිනයේ සිදු වූ ( සමහර ගුරු මහත්ම මහත්මීන්ට ) Wash room එකේ ප්රශ්නය ි . ...
මාතර කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය අප මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පාඨමාලා සහ පුහුණු වැඩසටහන් පිළිබද තොරතුරු සහ අපගේ සේවාවන් ළබා ගන්නා අයගේ අදහස් සහ යෝජනා ප්‍රචාරය සදහා මෙම බ්ලොග් අඩවිය භාවිතා වේ.